World best chocolate cake/සිංහල/Chocolate icing recipe/Mommy with niki ????chainy fernando ???? no 4

1 Просмотры
Издатель
Hi guy’s ????
කොහොමද ඔයාලට?
මමනම්‍ හොඳින් ඉන්නවා, ඔන්න ඉතින් අද ඔයාලා ගොඩාක් දෙනා ඉල්ලපු රෙසිපි එකක් ගෙනාවේ‍ මම හිතනවා කට්‍ටියම ඒ ගැන ගොඩාක් සතුටින් ඇති කියලා???? chocolate cake කියන්නේ මගේ signature dish එකක්, මම එතරම්‍ම රසට chocolate cake හදනවා, ඒක එතරම්‍ රසයි කියන්න මම තරම්‍ උදාහරනයක් තවත් නැති තරම්‍ ඔව්‍ ඔව්‍ ඔයාලා හරි, මාව මහත් වුනේ මගෙම කේක් මමම කාලා, ඉතින් ඔයාලත් බයනැතුව හදල බලන්න, හැබැයි රසට ඇබ්‍බැහිවුනෝතින් මට බනින්න ඔට්‍ටු නැහැ???? මට පුළුවන් උපරිම දේ අදත් කලා, අඩුපාඩුවක් ඇතොත් සමාවෙන්න, ඉතින් එහෙනම්‍ ආයෙත් මේ‍ වගේ රසම රස ලස්සන වීඩියෝවකින් හම්‍බෙනකන් මම නිහඬ වෙනවා. ඔයාලා හැමෝටම

බොහොම ස්තුතියි????
මම, චයිනි Fernando ????


Ingredients for 1 kg chocolate cake

Margarine 200g
Sugar. 200g
Flour. 220
Large Eggs. 04
Cocoa powder 30g
Baking powder 2 1/2 teaspoons
Whipping cream 70 ml
Vanilla 1 tablespoon
Pinch of salt

Thank you ????
Категория
Обзоры игр
Комментариев нет.