විනාඩි 5න් හදන වෙනස්ම විදිහේ රසම අතුරුපසක්/ Easy Chocolate Pudding recipe

1 Просмотры
Издатель
Pls Visit My FB Page /මා සමග දිගටම රැදී සිටීමට කැමති නම් මගේ ෆේස් බුක් පිටුවට පිවිස එය ලයික් කරන්න
Link


තවත් රසවත් වීඩියෝ

???? ආගර් ආගර් ගැන ඔබ නොදත් හැම්දේම/All about Agar Agar

???? නිර්මාංශික අයට අගා අගා ජෙලි වලින් කිරි කොපි ජෙලි /Agar Agar Milk Coffee Jelly Slices

???? විනාඩි 5න් රසම රස චොක්ලට් පාන් පුඩින් /Easy Chocolate Bread Pudding in 5 minutes


රෙසිපි
ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 02යි (500ml)
සීනී 100g
කොකෝවා පව්ඩර් මේස හැදි 02යි
කුකින් චොක්ලට් 100g
ආගාර් ආගාර් 10g (මේ සදහා ජෙලටින් ද භාවිතා කල හැක..ජෙලටින් තේ හැදි 03ක් භාවිතා කරන්න)
Категория
Обзоры игр
Комментариев нет.